මේ මොහොතේ රටේ දේශපාලන හා සමාජ අස්ථාවරභාවයක් ඇති කිරීමෙන් වළකින ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉල්ලීමක් කරයි.
අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකළේ, ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“මට කෙනෙක් ඒ කාලේ කිව්වා.. එයා පාස් කියලා හදලා දෙන්න කියලා. සර් ෆේල් වෙනවා නම් එයා පාස් වෙන්න ඕනනේ. ඒක තමයි මගේ කැම්පේන් එකේ අදහස තිබුණේ. එයා ඒ විකල්පය භාරගත්තේ නැහැනේ. ඒ නිසා අද මට බය නැතුව එහෙම එකක් කියන්න පුළුවන්… මං කියනවා අද රනිල් පාස් කියලා.
මේ රටේ තිබුණු ප්‍රශ්න නැවත වතාවත් සාමාන්‍යයි කියලා සංචාරකයින්ට පණිවුඩයක් ගෙනියන මොහොතක් මේක. දැන් හෙට උද්ඝෝෂණයක් කරනවා කියලා කණ්ඩායමක් සූදානම් වෙනවා. මම ආදරයෙන් ආයාචනාවක් කරනවා.. රට පොඩ්ඩ පොඩ්ඩ අඳුරෙන් එළියට එන මොහොතේ ආයෙත් අඳුරට ඇද දමන්න එපා කියලා.
ඔක්කෝම ෆලයිට් ෆුල්. ඇයි මහත්තයෝ මෙහෙම කුහක ?. මම ඔබතුමාට වගකීමෙන් කියනවා.. සජිත් ප්‍රේමදාස මහත්තයෝ.. රට හෙට දවසේ ඔබතුමා නැවත වතාවත් නෙගටිව් නිවුස් හදලා වැට්ටුවොත්, සංචාරකයෝ එන එක නැවැත්තුවොත්, රටේ ආයේත් තහංචි දාගත්තොත්. ඔබතුමා ඒ වගකීම භාරගන්න.
සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අයත් එක්ක එකට ඉදගන්නවා කියන එක මටනම් පොඩි හිරිකිතයකුත් තියෙනවා. එයා කියලා තිබුණා මමයි, මනුෂයි එයා ගාව හිටපු ගෙම්බෝ දෙන්නෙක් කියලා. ගෙම්බො වෙන්නේ ළිඳ තුළ හිරවෙලා හිටියොත්. අපි දෙන්නා ඒ ළිඳෙන් පැන්නා. මොකද ඒ ළිඳේ හිටියා නම් ළිඳ ඇතුළෙම ඉන්න වෙන්නේ සජිත් එක්ක.. ගෙම්බෝ ටිකට.”