gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ධනුෂ්කගේ ප්‍රශ්ණයට මාව සම්බන්ධ කර ගැනීමෙන් ජාතියේ ප්‍රතිරූපයට තවත් හානියක් වෙනවා - නාමල් රාජපක්ෂ

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් සිදුවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 
සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තමන් ක්‍රිඩා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තමන් කිසිම ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නොමැති බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka