gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති ආඥාවක් නිකුත් කරයි! කතානායක මැතිසබේට දැනුම් දෙයි!

අද (08) පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමත් සමග ජනාධිපතිවරයාගේ සංදේශයක් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. 
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම  ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද (08) දැනුම් දුන්නා.

“40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවන උපලේඛනයේ නිශ්චය කර දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් එහි දෙවැනි උපලේඛනය නිශ්චිතව දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka