gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කමිටුවෙන් ඡන්ද කල් දැමීමක් වෙන්නේ නෑ! ඡන්දය නියමිත කාලයේ තියන්න පුලුවන්! හිටපු මැකො මැතිවරණ කොමිසමට දැනුම් දෙයි!

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත්, පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව බිහිවීමේ ප්‍රධාන කාර්ය රටේ පවතින තත්ත්වයත් එක්ක වියදම් අඩු කිරීමට අටදහසක්වූ සභික සංඛ්‍යාව 4000-5000 අතර ගණනකට අඩු කිරීම බවත් මහින්ද දේශපිය මහතා කියයි.

.මේ කමිටුව පිහිටුවීමෙන් කිසිසේත්ම පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවෙන්නේ නැහැ.එම ඡන්දය නියමිත කාලයේ තියන්න පුළුවන්.ඒකට මේ කමිටුවෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවන්නේ නැහැ. ඡන්දය පැවැත්වීම හෝ කල් දැමීම සිදුකළ හැක්කේ රටේ පවතින නීතිරීති හා අනපනත් අනුවයි.’ යනුවෙන් ඒ මහතා කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka