කන්දකාඩුවේ ආයෙත් ගහගනී! රැඳවියන් 100ක් පනී!
පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, එම මධ්‍යස්ථානයේ පිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බව ය.
එමෙන්ම දේපොළ විශාල ප්‍රමාණයක්ද විනාශ කොට ඇති බව වාර්තා වේ.
පසුව තවත් පිරිසක් එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇතැයි අදාළ නිලධාරියා පැවසීය.
පසුව තවත් පිරිසක් එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇතැයි අදාළ නිලධාරියා පැවසීය.
කන්දකාඩුවේ ආයෙත් ගහගනී! රැඳවියන් 100ක් පනී!
2022-11-07T07:14:00+05:30
Gossip Lanka Hot News