18 වැනිදා අපි පාරට බහිනවා... පුලුවන් නම් දාන සෙල්ලමක් දාලා නවත්වන්න බලපල්ලා.... ජනතා බලය මොකද්ද කියලා එදාට බලාගන්න පුලුවන් - අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු TIDය ඉස්සරහටම ඇවිත් දැනුම් දෙයි! (VIDEO)
ත්‍රස්ත පනත යටතේ දින 90ක් රදවාගෙන සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් තවදුරටත් රදවා තබා ගැනීමට දරනු ලබන උත්සාහයට එරෙහිව ලබන 18 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධයක් පවත්වන බව අන්තරේ හිටපු කැදවුම්කරු ළහිරු වීරසේකර පැවසීය.
ඊයේ ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී හෙතෙම මේ බව පවසා සිටියේය.
18 වැනිදා අපි පාරට බහිනවා... පුලුවන් නම් දාන සෙල්ලමක් දාලා නවත්වන්න බලපල්ලා.... ජනතා බලය මොකද්ද කියලා එදාට බලාගන්න පුලුවන් - අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු TIDය ඉස්සරහටම ඇවිත් දැනුම් දෙයි! (VIDEO)
2022-11-16T06:47:00+05:30
Lanka Hot News