‘කරව් නැත්නම් පලයව්’! විමල්ලාගේ උත්තර ලංකා සභාගය රටේ ප්‍රශ්නවලට උත්තරත් අරන් 19 වැනිදා කොළඹට එයි!
‘කරව් නැත්නම් පලයව්’ යන තේමාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘උත්තර ලංකා සභාගය’ ලබන 19 වැනිදා කොළඹදී දැවැන්ත මහජන සමුලුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
නොවැම්බර් 19 සවස 3ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුලුව පැවැත්වීමට නියමිතව තිබේ.
‘කරව් නැත්නම් පලයව්’! විමල්ලාගේ උත්තර ලංකා සභාගය රටේ ප්‍රශ්නවලට උත්තරත් අරන් 19 වැනිදා කොළඹට එයි!
2022-11-16T06:53:00+05:30
Lanka Hot News