"අමරකීර්ති මරලා මට ගැහුවේ ත්‍රස්තවාදීන්..." – ත්‍රස්ත පනත ගැන වෙල්ගමගෙන් අධිකරණ ඇමතිට ප්‍රශ්නයක් (video)
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා මරා දැමුවේ ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තුව පිළිගෙන ඇතැයි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුව අමතමිනි.

හිටපු ඇමැතිවරයා සඳහන් කළේ එම අවස්ථාවේ තමන්ට පහර දුන්නේ ද ත්‍රස්තවාදීන් බවයි.
එවැනි පසුබිමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ දැයි ඔහු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් විමසා සිටියේ ය.
එහි දී අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේ මාස තුනක් ඇතුළත ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දෙන බවයි.
එවැනි පසුබිමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ දැයි ඔහු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් විමසා සිටියේ ය.
එහි දී අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේ මාස තුනක් ඇතුළත ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දෙන බවයි.
"අමරකීර්ති මරලා මට ගැහුවේ ත්‍රස්තවාදීන්..." – ත්‍රස්ත පනත ගැන වෙල්ගමගෙන් අධිකරණ ඇමතිට ප්‍රශ්නයක් (video)
2022-11-10T20:50:00+05:30
Gossip Lanka Hot News