gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් බැන්න කෝකියා පොහොට්ටුවෙන් ජන්දෙත් ඉල්ලලා! නම සුනිල් සිල්වාලු! සමාජ මාධ්‍ය සියල්ල හොයාගනී!

පෙරේදා දිනයේදී ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවක් අතරතුර හිමිවරුන්ට අසැබි වචනයෙන් බැන වැදුණු කෝකියකු සම්බන්ධයෙන් අප ඊයේ පුවතක් වාර්තා ‌කළෙමු. 
එහිදී අප කියා සිටියේ එම ස්ථානයේ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයාද සිටි බවකි.

කෙසේවෙතත් එහි සිටි තවත් අයකු පිළිබදව සමාජ මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ සුනිල් සිල්වා සම්බන්ධයෙනි. ඔහු 2011 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග වැදුණු අයකු බව එම වීඩියෝවේ දැක්වේ.

මීට අමතරව ඔහු ‘වයිට් හෙවන්’ නැමැති පානදුර ප්‍රදේශයේ ඇති හෝටලයක හිමිකරුවකු බවද කියවේ.

පහත පළවන්නේ එම වීඩියෝවය.




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka