ආණ්ඩුව හංගපු IMF ගිවිසුම හර්ෂ පාර්ලිමේන්තුවේදී එළියට දායි! වැඩබලන මුදල් ඇමැති සියඹලාපිටිය තක්බීර් වෙයි! දාන්න එපා දාන්න එපා කියා හර්ෂගෙන් ඉල්ලයි! වගකීමක් තියෙන නිසා දාන්නෙ නෑ! හර්ෂ සියඹලාපිටියට කියයි! (VIDEO)
ආණ්ඩුව මෙතෙක් සගවාගෙන සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුළත් ගිවිසුම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
මෙහිදී හර්ෂ ද සිල්වා මහතා එම ගිවිසුම පෙන්වද්දී වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කලබලයට පත්ව කියා සිටියේ මෙය සංවේදී කරුණක් බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසය.
සිල්වා මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ වගකීම් සහිත විපක්ෂයක් ලෙස තමන් එය සිදු නොකරන බවකි.
සිල්වා මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ වගකීම් සහිත විපක්ෂයක් ලෙස තමන් එය සිදු නොකරන බවකි.
ආණ්ඩුව හංගපු IMF ගිවිසුම හර්ෂ පාර්ලිමේන්තුවේදී එළියට දායි! වැඩබලන මුදල් ඇමැති සියඹලාපිටිය තක්බීර් වෙයි! දාන්න එපා දාන්න එපා කියා හර්ෂගෙන් ඉල්ලයි! වගකීමක් තියෙන නිසා දාන්නෙ නෑ! හර්ෂ සියඹලාපිටියට කියයි! (VIDEO)
2022-11-09T16:29:00+05:30
Gossip Lanka Hot News