gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවන මන්කිපොක්ස් රෝගියාත් ලංකාවෙන් මතුවෙයි!

වඳුරු උණ වෛරසය ආසාදිත තවත් රෝගියෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන දෙවන වඳුරු උණ ආසාදිතයා වන්නේ මෙම පුද්ගලයායි. 
 
එලෙස වාර්තා වී ඇති රෝගීයා ඩුබායි සිට මෙරටට පැමිණි 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.
 
එම රෝගීයා වන විට අංගොඩ වසංගත රෝග විද්‍යායතනයට ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka