දෙවන මන්කිපොක්ස් රෝගියාත් ලංකාවෙන් මතුවෙයි!
වඳුරු උණ වෛරසය ආසාදිත තවත් රෝගියෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන දෙවන වඳුරු උණ ආසාදිතයා වන්නේ මෙම පුද්ගලයායි.

එලෙස වාර්තා වී ඇති රෝගීයා ඩුබායි සිට මෙරටට පැමිණි 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.
එම රෝගීයා වන විට අංගොඩ වසංගත රෝග විද්‍යායතනයට ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
එම රෝගීයා වන විට අංගොඩ වසංගත රෝග විද්‍යායතනයට ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
දෙවන මන්කිපොක්ස් රෝගියාත් ලංකාවෙන් මතුවෙයි!
2022-11-09T17:47:00+05:30
Gossip Lanka Hot News