පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා ආණ්ඩුව අලුත් උපක්‍රමයක් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා මෙය කිරීමට සැලසුම් කොට ඇති බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා මෙය කිරීමට සැලසුම් කොට ඇති බවකි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)