අංගුලිමාල-වෛතුල්‍යවාදීන්-පැවිද්දන්-බට්ටො ගැන ජනාධිපති ඇතුළේ කියපු කතාවලට ජාතික භික්ෂු පෙරමුණ එළියේ සිට උත්තර දෙයි! දහම ගැන කතා කරනවා නම් දහම ගැන දැනගෙන කතා කරන්න! (VIDEO)
දහම පිළිබදව කතා කරනවා නම් ඒ පිළිබදව දැනගෙන කතා කරන ලෙස ජාතික භීක්ෂු පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට දැනුම් දී සිටී.
මාධ්‍ය හමුවක් කැදවමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ අංගුලිමාල චීවරය දරමින් බුදුන් වහන්සේට හතුරුකම් නොකළ බවකි.

එසේ කළේ දේවදත්ත බවද එම පෙරමුණ පෙන්වා දෙයි.
පෙරේදා දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අංගුලිමාල චීවරය දරමින් බුදුන් වහන්සේට හතුරුකම් කළ බවකි.
පෙරේදා දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අංගුලිමාල චීවරය දරමින් බුදුන් වහන්සේට හතුරුකම් කළ බවකි.
අංගුලිමාල-වෛතුල්‍යවාදීන්-පැවිද්දන්-බට්ටො ගැන ජනාධිපති ඇතුළේ කියපු කතාවලට ජාතික භික්ෂු පෙරමුණ එළියේ සිට උත්තර දෙයි! දහම ගැන කතා කරනවා නම් දහම ගැන දැනගෙන කතා කරන්න! (VIDEO)
2022-11-30T08:43:00+05:30
Lanka Hot News