ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් වෙද්දි දුමින්ද එළියට එයි! එලෙව්වාද? ආවාද? එළියට එනකොටම මාධ්‍යට කොටුවෙයි! අහන ප්‍රශ්නවලට උත්තර දෙනවාද මග හරිනවාද කියලා බලන්න! (VIDEO)
ඊයේ පැවැති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව අවසන් වීමට පෙර දුමින්ද දිසානායක මහතා රැස්වීමෙන් නැගිට පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
නමුත් මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දැකගත හැකි වූ අතර ඇතැම් ප්‍රශ්න ඒ මහතා විසින් මගහරින ආකාරයක් දැකගැනීමටද හැකි විය.
එමෙන්ම ආණ්ඩුවට සහාය දෙන ආකාරයෙන් ඒ මහතා අදහස් දක්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
එමෙන්ම ආණ්ඩුවට සහාය දෙන ආකාරයෙන් ඒ මහතා අදහස් දක්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව උණුසුම් වෙද්දි දුමින්ද එළියට එයි! එලෙව්වාද? ආවාද? එළියට එනකොටම මාධ්‍යට කොටුවෙයි! අහන ප්‍රශ්නවලට උත්තර දෙනවාද මග හරිනවාද කියලා බලන්න! (VIDEO)
2022-11-22T10:09:00+05:30
Lanka Hot News