gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිලාගමනයට ප‍්‍රභූ පර්යන්තයේ කිසිම ගාස්තුවක් ගෙවා නෑ... පය තැබු ගමන් විශාල පොල්ලක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා අදාළ මුදල් ගෙවා නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 
මේ වන විට මෙරට සිවිල් පුරවැසියෙක් පමණක් වන බැසිල් රාජපක්ෂ මහතාට කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ලැබෙන සේවා නොමිලේ ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි නොවන බවද වාර්තාව කියා සිටී.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා එහි ගිය මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසකට සංග්‍රහයක් ද එහි සූදානම් කර තිබිණි.

එක් පුද්ගලයෙකුට ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා ඩොලර් 200ක මුදලක් ගෙවිය යුතු නමුත් එම මුදල් කිසිවක් මේ වන තෙක් ගෙවා ඇතැයිද වාර්තාවේ තවදුරටත් දැක්වේ.

- lankacnews


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka