gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස් අලුත් සන්ධානයක් හදයි!

ඉදිරි පළාත් පාලන මැතිවරණයට දි ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථික හා සමාජ දැක්මකින් යුක්ත පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ වනව්ට නිදහස ජනතා සභාව දේශපාලන පක්ෂ රැසක් සමග මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක බවත් ඒ අනුව පලාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයක් ගොඩනගන බවයි අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස ජනතා සභාවට පසුගියදා දේශපාලන පක්ෂ විසි තුනක් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි බවද අලහප්පෙරුම මහතා පැවසීය.

ලංකාවේ පවුල් දේශපාලනය ගණිකා වෘත්තිය සහ කසල ශෝධක වෘත්තියටත් වඩා පහත් තැනක ඇති බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka