දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කෙරේ!
ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තහනම පැනවීමට කටයුතු කර ඇත.
ආයතනයේ සභාපති ශම්මිද සිල්වා මහතා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.
ආයතනයේ සභාපති ශම්මිද සිල්වා මහතා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.
දනුශ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කෙරේ!
2022-11-07T12:25:00+05:30
Gossip Lanka Hot News