කෙළින් කෙරුණු ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව මහින්ද අතින් යළි විවෘත වෙයි! (PHOTOS)
පසුගිය මැයි 09 වනදා පැවති ගැටුම්කාරී තත්වය තුළ කිසියම් පිරිසක් විසින් පෙරළා දමනු ලැබූ තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර, විවෘත කිරීම ඊයේ (06) සිදුකෙරිණි.
ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවයට සමගාමීව මෙය සිදුකෙරුණු අතර එම උත්සවය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
කෙළින් කෙරුණු ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව මහින්ද අතින් යළි විවෘත වෙයි! (PHOTOS)
2022-11-07T12:44:00+05:30
Gossip Lanka Hot News