ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා එක්ක රූම් ගිහින් සාරිය ගලවන්න අමාරු නිසා - 69 වන සේනාංකපති ඩෑන් ප්‍රියසාද් (VIDEO)
ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 නව වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරයි.
කාමර වලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බවද හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා එක්ක රූම් ගිහින් සාරිය ගලවන්න අමාරු නිසා - 69 වන සේනාංකපති ඩෑන් ප්‍රියසාද් (VIDEO)
2022-11-23T06:41:00+05:30
Lanka Hot News