පුත්තලමේ කපුටු යාලුවා සිමෙන්ති සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000ක අල්ලසක් අරන්!
රාජ්‍ය අමාත්‍යවරයෙකු පුත්තලමේ පිහිටි සිමෙන්ති සමාගමකින් සිමෙන්ති කොට්ට 2000 ක අල්ලසක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අදාල මන්ත්‍රීවරයා කපුටා පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළටද ගොස් සිටි බවත් ඔහු කපුටාගේ පුත්තලමේ යාලුවා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ලදී.
පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ලදී.
පුත්තලමේ කපුටු යාලුවා සිමෙන්ති සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000ක අල්ලසක් අරන්!
2022-11-23T06:50:00+05:30
Lanka Hot News