gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සබ්රිගේ ප‍්‍රබුද්ද ප‍්‍රකාශයකට චීනයෙන් ඉහලම ගෞරව... එතරම් ගෞරවයක් ලද එකම දේශපාලඥයා ඔහුයි

ශ්‍රී ලංකාවේ චීන ණය උගුලක සම්බන්ධයෙන් වන ප්‍රකාශය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සාදරයෙන් පිළිගන්නා බව චීනයේ විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි. 
චීනය කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකාවේ ආයෝජන කරද්දී කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂාවෙන් නොකරන බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර අභියෝගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර විසඳාගැනීමට සහාය දක්වන බව ද හෙතෙම කියා සිටියේය.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෑතක දී විදෙස් මාධ්‍ය සමග සිදුකළ සාකච්චාවකදී ‘ශ‍්‍රී ලංකාවේ චීන ණය උගුලක්’ ගැන විමසීමට කිසා සිටියේ චීන ණය උගුල යනු බටහිර ප්‍රකාශයක් පමණක් බවයි.

ශ්‍රී ලංකාවට චීනය ණය ලබා දුන්නේ ශ‍්‍රී ලංකාව ඉල්ලූ නිසා මිස මුදල් ගැනීමට බල නොකර බවත් ඔහු පැවසීය.

චීනය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් බවත් චීනය ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ණය පහසුකම් මානුෂික ආධාර ලබාදී ඇති බවත් අලි සබ්රි මහතා එහිදී පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka