හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය කරමින් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර ඇති බව අප මීට පෙර වාර්තා කළෙමු.
ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී චමල් සංජීව මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.
එහිදී ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.
