කවුරු ඉහළට ගියත් කවුරු ජනපති වුවත් මහින්දගේ වචනයට වැඩේ වෙන්න ඕනේ! පවිත්‍රා ගෝඨාගේ ආණ්ඩුව වැටෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
කවුරු ජනාධිපති වුවද ආණ්ඩුවේ වැඩ සිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ වචනයට අනුව බව හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ පොහොට්ටු ආණ්ඩුව බිද වැටීමට හේතුව දේශපාලනයක් නොදන්නා පිරිස් ඉහළ තැන්වල සිටීම බවද ඇය සදහන් කළාය.
කවුරු ඉහළට ගියත් කවුරු ජනපති වුවත් මහින්දගේ වචනයට වැඩේ වෙන්න ඕනේ! පවිත්‍රා ගෝඨාගේ ආණ්ඩුව වැටෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
2022-10-10T13:57:00+05:30
Gossip Lanka Hot News