කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පොලිසිය ගෝල්ෆේස් පිටියේදී දරුවන්ට ගහපු එකට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්! (VIDEO)
2022-10-10T18:43:00+05:30
Gossip Lanka Hot News