විරෝධය පලදරයි! ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කරයි!
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය.
උන්වහන්සේ ඒ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.
විරෝධය පලදරයි! ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කරයි!
2022-10-25T17:01:00+05:30
Gossip Lanka Hot News