gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වට්ටියෙන් හරි පෙට්ටියෙන් හරි මම ඊළඟ පාරත් පාර්ලිමේන්තුවේ – නිමල් සිරිපාල (VIDEO)

තමන්ට ඡන්දය ලබා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන හෝ දයාසිරි ජයසේකර නොවන බවත් බදුල්ලේ ජනතාව බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. 
එහෙයින් වට්ටියෙන් ආවත් පෙට්ටියෙන් ආවත් තමන්ට පාර්ලිමේන්තුවට යාම ගැටලුවක් නොවන බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රීලනිප තනතුරුවලින් මිස සාමාජිකත්වයෙන් තමා ඉවත් කොට නොමැති බව ද ඔහු සඳහන් කරයි.

තමා සටන් කරන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන අය පළමුව පක්ෂයේ ප්‍රජාත්න්ත්‍රවාදය රැකගත යුතු බවත් නිමල් සිරිපාල අවධාරණය කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka