මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කිව්වා විකුණපු V8 එක මාන්නප්පෙරුම මහත්තයාගේ කියලා! මෙන්න හාමුදුරුවෝ ඉස්සරහම මාන්නප්පෙරුම කියනවා වෙන කෙනෙක්ගේ කියලා! වැඩේ නැගලා යනවා! (VIDEO)
තමන් V8 රථයක් මුරුත්තේට්ටුවේ හිමියන්ට ලබා නොදුන් බවත්, මුදල් දී මුරුත්තෙට්ටුවේ හිමියන් එම රථය ලබා ගත් බවත්, තමන් අතරමැදියකු ලෙස පමණක් කටයුතු කළ බවත් මාන්නප්පෙරුම ට්‍රේඩර්ස් අධිපති සුමනපාල මාන්නප්පෙරුම මහතා සදහන් කළේය.
මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවීමට පැමිණි අවස්ථාවකදීම හෙතෙම මේ බව සදහන් කළේය.
නමුත් මීට ඉහතදී මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ අදාළ රථය මාන්නප්පෙරුම් මහතා විසින් උන්වහන්සේට ලබා දුන් බවකි.
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කිව්වා විකුණපු V8 එක මාන්නප්පෙරුම මහත්තයාගේ කියලා! මෙන්න හාමුදුරුවෝ ඉස්සරහම මාන්නප්පෙරුම කියනවා වෙන කෙනෙක්ගේ කියලා! වැඩේ නැගලා යනවා! (VIDEO)
2022-10-16T07:19:00+05:30
Gossip Lanka Hot News