සනත් නිශාන්තට තවත් ලෙඩක්! ගිය වාහනේ පුද්ගලයකු හැපී බරපතළයි!
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙන්නේ.
එම තුවාලකරුවා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇති බවයි කියන්නේ. අනතුරට පත් පුද්ගලයා පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව පැවසෙනවා.
සනත් නිශාන්තට තවත් ලෙඩක්! ගිය වාහනේ පුද්ගලයකු හැපී බරපතළයි!
2022-10-16T07:30:00+05:30
Gossip Lanka Hot News





