රටේ සියළු ප‍්‍රශ්ණ පැය 24න් බේරන්න මට පුළුවනි - ගෝල්ෆේස් අරගල නායක ධම්ම සුජාත හිමි (VIDEO)
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්න පැය 24කින් නැතිකර දැමීමට තමන් වහන්සේට පුළුවන් හැකි බව ගාලු මුවදොර අරගලයේ ආරම්භක කහදවැලිපොත ධම්ම සුජාත හිමියෝ සඳහන් කරති.
ඒ සදහා ජනාධිපතිවරයා විසින් තමන්ට බලය දිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.
ගාළු මුවදොර අරගලයේ දී පහර දුන් ස්වාමීන් වහන්සේ තමන් බව ද උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හිමියන් මෙම අදහස් පළ කර තිබේ.
ගාළු මුවදොර අරගලයේ දී පහර දුන් ස්වාමීන් වහන්සේ තමන් බව ද උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හිමියන් මෙම අදහස් පළ කර තිබේ.
රටේ සියළු ප‍්‍රශ්ණ පැය 24න් බේරන්න මට පුළුවනි - ගෝල්ෆේස් අරගල නායක ධම්ම සුජාත හිමි (VIDEO)
2022-10-29T11:44:00+05:30
Gossip Lanka Hot News