gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියත්මගේ නෝනා ටෝච් ඉල්ලුවේ රෑට කොටු පනින්න – හිටපු ඇමැති කියයි

වියත්මගේ හිටපු නෝනා කෙනෙකු වී අයි පී ලයිට්, කුඩේ සහ විදුලි පන්දමක් ඉල්ලා සිටියේ කොටු පනින්න යැයි තමා සිතූ බව විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියා. 
ඒ මොණරාගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“වියත් මගේ නෝනා කෙනෙක් හිටියා එයා ඇමති වුණාට පස්සේ වී අයි පී ලයිට් එකයි, කුඩෙයි, ටෝච් එකයි. මම බැලුවා මේ ගෑනි මොකටද යකෝ ටෝච් එකයි කුඩෙයි ඉල්ලන්නේ කියලා. රෑට කොටු පනින්නද කියලා. මෙහෙම මැටි මෝල් හැත්තක්නේ මේ වියත්මග කියලා ඉදලා තියෙන්නේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka