gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පේරාදෙණි සරසවියේ සිසුන් දැඩි මානසික අවපීඩනයක! දැනට සිසුන් 140ක් මානසික වෛද්‍ය සායනවලට ඇවිත්! මාස 8ට සිසුන් 4ක් දිවි නසාගෙන!

පසුගිය අගෝස්තුවේ සිට මේ දක්වා මානසික පීඩාකාරී තත්ත්ව හේතුවෙන් මනෝ උපදේශන සේවය ලබාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත සිසුවියන් 140 දෙනකු පැමිණ ඇති බවත්, මෙම පිරිස අතරින් 10%ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් පවසයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka