මෛත්‍රී සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට ගෙන්වයි! දුමින්දව හලයි! ඇමැතිකම් ගත්ත අයට කියලත් නෑ!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඊයේ පක්ෂ මූලස්ථානයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දුමින්ද දිසානායක මහතාට ඊට ආරාධනා කොට නොතිබීමය.
දිසානායක මහතා ආණ්ඩුවට එක්ව කැබිනට් ඇමැතිකමක් ගැනීමට සූදානමින් සිටින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කොට තිබිණ.
මීට අමතරව ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් කිසිවකුටත් ඊට ආරාධනා කොට නොමැති බවද වාර්තා වේ.
දිසානායක මහතා ආණ්ඩුවට එක්ව කැබිනට් ඇමැතිකමක් ගැනීමට සූදානමින් සිටින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කොට තිබිණ.
මීට අමතරව ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් කිසිවකුටත් ඊට ආරාධනා කොට නොමැති බවද වාර්තා වේ.
මෛත්‍රී සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට ගෙන්වයි! දුමින්දව හලයි! ඇමැතිකම් ගත්ත අයට කියලත් නෑ!
2022-10-11T10:46:00+05:30
Gossip Lanka Hot News