ආණ්ඩුවට සම්බන්ධ තවත් මන්ත්‍රීවරු හතලිහක් පමණ පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී වෙනම දේශපාලන ගමනක් යෑමට සූදානම් වන බව ඩේලි මිරර් සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
මෙම හතලිස් දෙනා අතරට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙන්ම අමාත්‍යවරු කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉන් එක් අයෙකි. ඔහු දැනටමත් පොලොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වී තිබේ.
මෙම නව සංධානය සමග සමගිජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාරද එක් වීමට නියමිත බව පුවත්පත වාර්තා කරයි.
ඔවුන් සියළු දෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානමින් සිටියි.