gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට!

අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 
අඩුවූ මිල සහ නව මිල පහතින්,

* පෙට්‍රල් 92 - රු.40 කින් (නව මිල රු.370)

* ඔටෝ ඩීසල් - රු.15 කින් (නව මිල රු.415)

මේ අතර ලංකා IOC සමාගමද මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka