IMF ලොක්කන් කැබිනට් මණ්ඩලයට එයි! ඇමැතිවරුන් දැනුවත් කරයි! ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් කියයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.
ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා මේ වන විට මූලික එකඟතාවයකට පැමිණ තිබේ.
අදාළ මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබුණි.
ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා මේ වන විට මූලික එකඟතාවයකට පැමිණ තිබේ.
අදාළ මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබුණි.
IMF ලොක්කන් කැබිනට් මණ්ඩලයට එයි! ඇමැතිවරුන් දැනුවත් කරයි! ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් කියයි!
2022-10-11T10:50:00+05:30
Gossip Lanka Hot News