gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත මුදලිගේ ගේ ජිවිතයට හානියක් වුනොත් මේ ආණ්ඩුවට සමාවක් නෑ...සන්නද්ධ අරගලයකට අඩිතාලම දමමින් ඉන්නේ – ෆීල්ඩ් මාර්ෂල් (VIDEO)

අරගලයක් ආරම්භ වන්නේ අයුක්තියට අසාධාරණයට එරෙහිව බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එවැනි අරගලයක් අයුක්තියෙන් මර්දනයට කටයුතු කළහොත් අරගලකරුවන් ඊට මුහුණ දීමට සූදානම් වන බවයි, ඔහු ප්‍රකාශ කළේ. 
ආණ්ඩුව මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් මර්දනය කරමින් ඒ සඳහා පාර කපමින් ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව සන්නද්ධ අරගලයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.

තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කර එම අරගලය සඳහා අඩිතාලම සැකසීමට තමා කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka