gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහාම අත්අඩංගුවට ගනු! ගෝඨාගේ එක රටක් එක නීතියක් බළකායේ සභාපති ඥානසාර හිමිට වරෙන්තු!

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්ව වහාම අත්අඩංගුවට ගන්නා ‌ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද දිනයේ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන ඇත. 
මුස්ලිම් ප්‍රජාවගේ සිත රිදවීමට කටයුතු කොට ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අද දින පැවැති අධිකරණ විභාගයට උන්වහන්සේ නොපැමිණීම හේතු කොටගෙන මෙසේ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද ඥානසාර හිමියන්ය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka