gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තරේ නව කැඳවුම්කරු සරත් ෆොන්සේකා – ආවේගකාරී කොල්ලො කෙල්ලො අතර ගිහින් කතාවක් කරලා (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු සරත් ෆොන්සේකා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවා. 
සරත් ෆොන්සේකා කරන්නේ ත්‍රස්තවාදී වැඩ බවත් පොලීසියට අනතුරු අඟවා ආවේගකාරී කොල්ලො කෙල්ලෝ අතරට ගොස් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතාවක් සිදු කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,




gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka