gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අපි පැය 24ම ලංකාවේ ක‍්‍රියාත්මකයි - ඉන්දීය RSS සංවිධානය

තම සංවිධානය ශ්‍රී ලංකාවේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක බව ඉන්දීය සිවසේනා සංවිධානයට අනුබද්ධ සංවිධානයක් වන RSS සංවිධානය කියා සිටියි. 
අනෙක් පක්ෂ වලට වඩා දහස් ගුණයක් තම සංවිධානයේ ප්‍රචාරණයක් බලවත් බවත් ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපයේද තම සංවිධානය ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔවුන් සඳහන් කරති.

තම සංවිධානය විසින් ලෝකය පුරාම ඉන්දියානු සංස්කෘතිය ඉන්දියානු ප්‍රතිපත්ති පතුරුවා හරිමින් සිටින බව එම එම සංවිධානයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය අමතමින් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka