ලංකාවට වෙඩි බෙහෙත් ගෙන්නන්න දීපු සමාගම ගැන පුබුදුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! ඔක්කොම ඉන්නෙ රාජපක්ෂලා! පින්තූරත් එක්කම නම්ගම් එළියට දමයි! (VIDEO)
ලංකාවට වෙඩි බෙහෙත් ගෙන්වීම සදහා තෝරාගෙන ඇති සමාගම පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුුුබුදු ජාගොඩ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.
ඒ මහතා කියා සිටියේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන සියලු දෙනා රාජපක්ෂවරුන් බවකි.
ලංකාවට වෙඩි බෙහෙත් ගෙන්නන්න දීපු සමාගම ගැන පුබුදුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! ඔක්කොම ඉන්නෙ රාජපක්ෂලා! පින්තූරත් එක්කම නම්ගම් එළියට දමයි! (VIDEO)
2022-10-01T11:08:00+05:30
Gossip Lanka Hot News