“JVP කරන්න එපා” - ජවිපෙ සාමාජිකයාට පහර දී බත් පිඟානත් පොලවේ ගැසූ පොහොට්ටු මන්ත්‍රීට සිදු වූ දේ!
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුසංඛ ඇතුළු 04 දෙනෙකු ලබන මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුට පහර දීමකට අදාලවයි.
“JVP කරන්න එපා” - ජවිපෙ සාමාජිකයාට පහර දී බත් පිඟානත් පොලවේ ගැසූ පොහොට්ටු මන්ත්‍රීට සිදු වූ දේ!
2022-10-01T09:40:00+05:30
Gossip Lanka Hot News