රනිල්-චන්ද්‍රිකා හාද කරන්න ව්‍යාපාරිකයකුගෙන් ග්‍රෑන්ඩ් ඩිනර් එකක්! එනවා කියලා චන්ද්‍රිකා පස්සේ මගහරී!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතර යළි හිතවත්කමක් ඇති කිරීම සදහා මේ දිනවල දෙදෙනාටම සමීප ව්‍යාපාරිකයකු කපුකමක් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව මෙම ව්‍යාපාරිකයා පසුගිය දිනෙක සිය නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන ලෙස දෙදෙනාටම ආරාධනා කොට තිබේ.
දෙදෙනාම මුලදී මෙම ආරාධනාව පිළිත්තත් පසුව හිටපු ජනාධිපතිනිය ඊට සහභාගී වීමට නොහැකි බව සදහන් කොට ඇත.
දෙදෙනාම මුලදී මෙම ආරාධනාව පිළිත්තත් පසුව හිටපු ජනාධිපතිනිය ඊට සහභාගී වීමට නොහැකි බව සදහන් කොට ඇත.
රනිල්-චන්ද්‍රිකා හාද කරන්න ව්‍යාපාරිකයකුගෙන් ග්‍රෑන්ඩ් ඩිනර් එකක්! එනවා කියලා චන්ද්‍රිකා පස්සේ මගහරී!
2022-10-01T16:25:00+05:30
Gossip Lanka Hot News