ඉන්ධන මිල පහත දැමේ! නව මිල ගණන් මෙන්න
අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් හා පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 410කි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් හා පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 410කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරටයක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 510කි.
ඩීසල් හා සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනස් වීමක් සිදුව නැත.
ඩීසල් හා සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනස් වීමක් සිදුව නැත.
ඉන්ධන මිල පහත දැමේ! නව මිල ගණන් මෙන්න
2022-10-01T19:20:00+05:30
Gossip Lanka Hot News