ප්‍රසන්න රණතුංගවයි චොකා මල්ලිවයි ගූගල් එකෙන් සර්ච් කරලා හොයනකොට පේන එක අනුර කියයි! (VIDEO)
අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකාමල්ලි සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ අනාවරණයක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අන්තර්ජාලයේ මෙම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පිරික්සීමේදී වංචාවන් සිදුකිරීම සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කොට ඇති බවකි.
ප්‍රසන්න රණතුංගවයි චොකා මල්ලිවයි ගූගල් එකෙන් සර්ච් කරලා හොයනකොට පේන එක අනුර කියයි! (VIDEO)
2022-10-18T07:24:00+05:30
Gossip Lanka Hot News