තමන් වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඇය කියා සිටියේ තමන් මේ ආණ්ඩුවට ඇතුල් වී හෝ නොමැති බවකි.