gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියද්දි අහක බලන් හිටපු පොලිස් ලොක්කන් හොයන්න පොහොට්ටු මන්ත්‍රීවරු ක්‍රමයක් හොයාගනී!

පසුගියදා සිදුවූ කලබල අතුරතුර සිදුවූ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්වලදී ඒවා නොවළක්වා ඊට අනුබල දුන් ‌ඉහළ පොලිස් නිලධාරීන් සිටි බවත්, ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. 
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ මැති ඇමැතිවරු මේ පිළිබද විමසද්දී පොලිසිය බාර අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පොලිස් නිලධාරීන්ට තමන්ට බලපෑම් කළ ඉහළ පොලිස් නිලධාරීන්ගේ නම් ගම් අභියාචනා මගින් සදහන් කළ හැකි බවත්ය.

දැනටමත් මෙම සිදුවීම මුල් කොටගෙන පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka