gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නව අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනය අවලංගු කෙරේ!

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගියදා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය වනදා ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka