gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පේරාදෙණි සරසවියට අපලයක්! ගිය සතියෙ සිසුවෙක් මහවැලියට පැනලා මැරුණා! අද තෙවන වසරේ සිසුවෙක් අතුරුදන් වෙලා!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි. 
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka