gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව් ගිනියම් වෙයි! ධීවරයන් පාරට බසී! වැල්ලේ බෝට්ටු ගිනි තියයි! පොලිසිය කඳුළු ගෑස් ගහයි! (VIDEO)

මුලතිව් ධීවර කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් විසුරුවා හැරිමට ‍පොලීසිය අද(05) කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මුලතිව් ධීවර කාර්යාලය ඉදිරිපිට දින ගනණක් තිස්සේ ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිතරවූ අතර අද තවත් පිරිසක් මෙහි විරෝධතාවකට පැමිණ තිබේ.

ඔවුන් දෙපිරිස අතර ගැටුවක් ඇතිවීම වැලැක්වීමට බව පවසමින් පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකොට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර ඇත.




gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka