gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"පුද්ගලික රෝහල් තියෙන ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් මගේ ඇස් දෙකේ පෙනීම නැති කලා" - දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිගෙන් හෙළිදරව්වක් (VIDEO)

තම ඇස් දෙකේ පෙනීම නැති කලේ පුද්ගලික රෝහල් ඇති ප්‍රසිද්ධ වෛද්‍යවරයකු බව දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ වරදින් සිදුවන වැරදිවලට කිසිදු වගකීමක් නැතැයිද හෙතෙම සඳහන් කළේය. 
සමාජ සේවා ඇමැති වරයෙක් පත් කර ඇත්තේ ඔහුට විනෝද වීමට බවත් ආබාධිතයනට කල දෙයක් නැති බවද හෙතෙම චෝදනා කරයි.

ආබාධිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම් කර ඇති බව ද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka